"දන ගහපන්..උඹට කිව්වේ නැද්ද" සමාජ මාධ්‍ය කැළඹූ මහ පාරේ චන්ඩියා..(VIDEO)
By Sewvandhi
පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පරුෂ වචනයෙන් බැන වදිමින්, පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මෙම සිදුවීම වයඹ පළාතේ සිදුවූවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ..
එම වීඩියෝව පහතින් බලන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
