සුපිරි වේග පන්දු ක්‍රීඩකයා නෙරපා දමයි..!

Cricket Afghanistan Cricket Team
By Sewvandhi Dec 23, 2022 07:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුපිරි වේග පන්දු වේගපන්දු යවන ක්‍රීඩකයෙකුව ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20/20 තරගාවලිය අතරතුර එම තරගාවලියෙන් නෙරපීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

අයහපත් හැසිරීමේ සිද්ධියක් මුල්කර ගෙන එසේ තරගාවලියෙන් නෙරපා ඇත්තේ ඇෆ්ගනිස්තාන වේග පන්දුයවන්නෙක් වන ෆසාල්හක් ෆරූකි වය.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය හෝ ෆරූකි ගේ බිග් බෑෂ් කණ්ඩායම වූ සිඩ්නි තන්ඩර් එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha