මාරක රිය අනතුරක් - එක් අයෙක් මරුට

Sri Lanka Police Accident Death Sinhala news
By Hashini Jul 11, 2025 02:52 AM GMT
Hashini

Hashini

Report

බුත්තල කතරගම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඉන් එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ත්‍රීරෝද රියක ගමන් කරමින් සිටි පිරිසක් මෙම අනතුරට ඊයේ පස්වරුවේ මුහුණ පා තිබෙනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

මෙම අනතුර ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

හිරණ වෙඩි තැබීමක්

හිරණ වෙඩි තැබීමක්

ReeCha