විරෝධතාවයක් හමුවේ ජනතාවට දැනුම් දීමක් - මේ පාර වසයි

Report

A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ගොවි විරෝධයක් හේතුවෙන් බව සඳහන්.

පොලීසිය ප්‍රකාශ කළේ ගොවි විරෝධය හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බැවින් මෙසේ එම මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.  

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

කෙසේ වෙතත් ඒකාබද්ධ ගොවි සංවිධානය මඟින් මෙම විරෝධය සංවිධානය කර ඇති අතර මේ වෙනුවෙන් මහ කනදරාව මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන එක්ව ඇති බව සඳහන්.

මෙම විරෝධතාවය වී අස්වනු වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් වී තොග සම්බන්ධව පවතින ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලා පැවත්වෙන බව පවසයි. 

මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි

මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්