මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි [UPDATE]

Report

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයට එරෙහි නඩුව අද (3) දින පස්වරු 2.00ට යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මීට සුළු මොහොතකට පෙර නියෝග කර ඇත.

ඒ මෙම සිද්ධියට අඳාළව නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරුට පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසුරිය ඉහළ අධිකරණයේ නඩුවකට පෙනි සිටින බැවින් නඩුව පසුව ගන්න ලෙස නීතීඥ සංජය මාරඹේ අධිකරණයෙන් ඉල්ලා සිටි බැවිනි.

එබැවින් අඳාළ නඩුව දහවල් 2.00කට කැඳවිමට නියමිතව ඇත.

රඛිත චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

රඛිත චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

රටම නොයිවසිල්ලෙන් ඉන්න නඩුව - රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

රටම නොයිවසිල්ලෙන් ඉන්න නඩුව - රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට