මෙරට ප්‍රසිද්ධ පුද්ගලයකු ගේ බිරිඳටත් කොවිඩ්

isolated Corona virus Covid 19 Lockdown
By Sithumi Aug 30, 2021 01:15 PM GMT
Sithumi

Sithumi

Report

දඹාන ප්‍රදේශයේ ආදිවාසී ජනතාව අතර කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් ඇති බව වාර්තා වෙනවා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ ඇතුළු ආදිවාසී පිරිසකට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු සිය බිරිඳ ඇතුළු 44 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි ආදිවාසි නායකවරයා සඳහන් කර සිටින්නේ.   

මේ දක්වා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති සමස්ත ආදිවාසීන් ගණන 100 කට ආසන්න වී ඇති බවත් වාර්තා වනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now