මැතිවරණය ගැන සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාර...

By Parami Dissanayake Sep 06, 2024 06:11 PM GMT
Report

ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන නීතී විරෝධී ප්‍රචාරයන් ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා.

හිටිගමන් වාහන තුනක් ගිනිබත් වෙයි...

හිටිගමන් වාහන තුනක් ගිනිබත් වෙයි...

මේ වන විට ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 812ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් බෙදා අවසන්..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් බෙදා අවසන්..

එමෙන්ම ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 240කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක විසින් ප්‍රකාශ කළේය.