විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Ministry of Education A D Susil Premajayantha Education
By Wayomi Apr 25, 2024 05:41 AM GMT
Wayomi

Wayomi

Report

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බවත්, එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම විද්‍යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිත බවත් ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

.......................................................................

May you Like