කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්..දැඩි අවදානම් තත්ත්වයක්..! (VIDEO)

Factory Nittambuva Aththanagalla Urapola catch a fire
By Sewvandhi Oct 21, 2021 10:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අත්තනගල්ල ඌරාපොල ප්‍රදේශයේ පිහිටා ඇති ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇති වීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර අක්කර දෙකක පමණ ප්‍රදේශයක් පුරා පිහිටා ඇති අදාල ගබඩාවේ ගබඩා කර ඇත්තේ මෙම ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා නිෂ්පාදනය කෙරෙන සෝෆා ගෘහ භාණ්ඩ බවයි වාර්තා වන්නේ.

එම ගබඩාවේ ගබඩා කර ඇත්තේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා නිෂ්පාදනය කෙරෙන සෝෆා බවයි වාර්තා වන්නේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව මගින්ද ගිනි නිවීමේ රථ 02ක් පිටත් කර හැරි බවයි  විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.  


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.