විශ්‍රාම ගන්න හිටිය මහින්ද ගැන රජයෙන් ගත්ත තීරණය..

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 28, 2024 01:15 PM GMT
krishani

krishani

Report

බණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා.

විශ්‍රාම ගන්න හිටිය මහින්ද ගැන රජයෙන් ගත්ත තීරණය.. | Extends Mahinda Siriwardenas Tenure

ඒ වසරකින් ය.

ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවට අනුයුක්තව සේවය කර තිබුණේ ය.

ඒ අනුව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සිරිවර්ධනට භාණ්ඩාගාර ලේකම්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස තවත් වසරක සේවා දිගුවක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, එම සේවා දිගුව ඉකුත් 26 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.