රට සිටින ලාංකිකයන්ට වාහනයක් ගේන්න ඉඩ..?
vehicle
foreigners
export
By Sewvandhi
විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට වාහනයක් මෙරටට ගෙන ඒමටත් අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමටත් අවස්ථාව ලබා දෙන ලෙසට ඉදිරිපත් වී ඇති යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාවක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවයි.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් වාහන මිල ගණන් පහළ යන අතර රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙන බව ද ඒ මහතා කීය.
-----------------------------------------------------------------------
yohani ඉන්දියාවේදී ප්‍රසංගයකට යන විට ලැබුණු අමුතුම ප්‍රතිචාර-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |