ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන අලෙවිහක පිපිරීමක්(PHOTOS)

bakery explosion rathnapura
By Gagana Nov 16, 2021 10:54 AM GMT
Gagana

Gagana

Report

රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි කෑම නිෂ්පාදන අලෙවිහලක අද පෙරවරුවේ හදිසියේෙ ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

දිවයිනේ ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන අලෙවිහක මෙම ගින්න ඇති තිබේ. පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් එම අලෙවි හලට දැඩි හානි සිදුව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW


GalleryGallery
ReeCha