ඔන්ලයින් හරහා ක්‍රීම් ඕඩර් කරාද? කල් ඉකුත් වෙච්ච ක්‍රීම්ලු

Report

ප්‍රසිද්ධ විදේශීය රූපලාවන්‍ය ක්‍රීම් වර්ගවල නිෂ්පාදිත දිනයන් වෙනස්කර ඔන්ලයින් හරහා අලෙවි කරන ස්ථාන දෙකක් වටලා තිබේ.

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී සහ අඹගහ හන්දිය ප්‍රදේශයෙන් එකම පුද්ගලයෙකුට අයත් ස්ථාන දෙකක් මෙලෙස වටලා ඇත.

එම රූවපලාවන්වල UK යනුවෙන් ලේබල මුද්‍රණය කර අලෙවි කිරීමේ කටයුතු සිදුකර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබූ සියලු භාණ්ඩ මුද්‍රා තබා ඇත.

මෙන්න වැඩක්.. යාපනයේ අඹ ගෙඩි දෙකක් ලක්ෂ 8කට විකිණිලා.

මෙන්න වැඩක්.. යාපනයේ අඹ ගෙඩි දෙකක් ලක්ෂ 8කට විකිණිලා.