මාස්ක් නැතුව රෝගින් ලගට යන, දින තුනකින් කොවිඩ් සුවකරන , රෝගීන් 2000කට වඩා සුවකළ හෙළ වෙදදුරු (VIDEO)
Srilanka
srilanka
Corona virus
covid 19
By Sithumi
ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත් වී සිටින රටවල් අතර ඉහළින්ම සිටිනවා.
මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් එන්නත් කරන වැඩසටහන සඳහා ද යොමු කර තිබෙනවා.
covid රෝගයේ භයානකකමත් සමගම බොහෝ දෙනාට අමතක වී තිබෙන හෙල වෙදකම තුළින් අදටත් ලංකාවේ බොහෝ දෙනෙකු සුවය ලබනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ මිනිසුන් 12,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර එන්නත් කරන කටයුතු වලට පෙර දේශීය ඖෂධ අත්හදාබැලීම් කෙරෙහි අවධානයක් යොමු නොවූ මොහොතක ,
මුඛ ආවරණයක් වත් නැතුව තම රෝගීන් ලඟට ගොස් දින තුනක් ඇතුළත කොවිඩ් සුව කරන දැනට රෝගීන් 2000 කට අධික පිරිසක් සුවපත් කර ඇති දේශීය හෙළ වෙද මහතකු අපට හමුවුණා.
"සාක්ශි තියනවා මාස දෙකහමාරක කුඩා දරුවෙකුටත් මම ප්‍රතිකාර කළා අම්මාටයි තාත්තාටයි පොසිටිව් වුණා "
"2000 කට වඩා කොවිඩ් රෝගීන් මම සුවපත් කරලා තියෙනවා"
එතුමා සමග කළ සංවාදය පහතින් අවසන් වන තුරුම නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |