නව රජයෙන් විනීමය අනුපාත උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක්.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Feb 17, 2025 05:45 AM GMT
Wayomi

Wayomi

Report

ණය ගෙවීම සඳහා හැකියාව ලැබෙන ආර්ථික තත්ත්වයක් අප ගොඩනගනවා 2028 දී ණය ගෙවීම අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

එමෙන්ම කිසිවෙක් බය නොවිය යුතු බවත්, ප්‍රාථමික ගිණුමේ දෙකයි දශම තුනක අතිරික්තයක් පවත්වා ගන්නවා විනීමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසන බවත් ජනපති පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,අද (17) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය කතාවට එක්වෙමින්.

එමෙන්ම දිළිඳු භාවය අවධමනය කිරීමට අපි 2025දී කටයුතු කරනවා. දරිද්‍රතාවයේ අඛණ්ඩ අඩුවීමක් රජය අපේක්ෂා කෙරෙනවා.

ReeCha