වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර අත්අඩංගුවට

Report

වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර සහ තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මහපොළ ඔන්ලයින් ලොතරැයි සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති මෙන්ම පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිලගෙන් මාධ්‍ය නිවේදනයක්

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති මෙන්ම පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිලගෙන් මාධ්‍ය නිවේදනයක්

ඔක්ස්ෆර්ඩ් සංගමය නාමල්ගෙන් සමාව ඉල්ලයි - වෙන දවසක තියමු කියලා පණිවුඩයක්

ඔක්ස්ෆර්ඩ් සංගමය නාමල්ගෙන් සමාව ඉල්ලයි - වෙන දවසක තියමු කියලා පණිවුඩයක්