හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

Report

හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොලඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න

අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න

මෙම නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කෙරූ බවට වාර්තා වේ.

දරුවන්ට කරපු පහත් දේ ගැන උලපනේ හිමි CID එකෙන් එළියට ඇවිත් දෙසයි

දරුවන්ට කරපු පහත් දේ ගැන උලපනේ හිමි CID එකෙන් එළියට ඇවිත් දෙසයි