හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.