අද 2න් පසු කාලගුණය උඩු යටිකුරු වෙයි - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ, නැගෙනහිර පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සවස 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව පවසයි.
අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න
මෙහිදී ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද අනාවරණය කර ඇත.
එමෙන්ම ජනතාවට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.