ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් දෙසැම්බර් මස 29 වන දින සිට දිවයින හරහා බලාපොරොත්තු වන බැවින් එදින සිට ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙසේ වැසි තත්ත්වයේ වැඩි විය හැකි බව වාර්තා වේ.

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට