හෙබ්‍රොන් ප්‍රදේශයට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක් - කාන්තාවක් තිදෙනෙක් මරුට 13කට තුවාල

Report

හෙබ්‍රොන් ප්‍රදේශය අසල රූපලාවන්‍යාගාරයකට මිසයිල සුන්බුන් හෝ පොකුරු බෝම්බයක් වැදීමෙන් කාන්තාවන් තිදෙනෙක් මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පලස්තීන රතු අඩසඳ සංවිධානය සහ ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ කාන්තා කොණ්ඩා මෝස්තර සැලෝන් එකක් මතට මෙලෙස ඉරාන මිසයිලයක් වැටීමෙන් පලස්තීන කාන්තාවන් තිදෙනෙකු මිය ගිය බවට සඳහන් වේ.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

පලස්තීන අධිකාරියේ (PA) නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන වෆා පැවසුවේ බදාදා සවස හෙබ්‍රොන් නගරයට නිරිත දෙසින් පිහිටි බෙයිට් අව්වා නගරයේ රූපලාවණ්‍යාගාරයට ඉරාන මිසයිලයක කොටස් වැදීමෙන් මෙම කාන්තාවන් තිදෙනා මිය ගිය බවයි.

නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට