පෙරපාසල් අධ්‍යාපනය ගැන සුභ ආරංචියක් - අගමැතිනි හරිනිගෙන් පොරොන්දුවක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ පූර්ව ළමා විය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය බාර ගන්නා බවයි.

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු යැයිද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

පාසල් අධ්‍යාපනයම උඩුයටිකුරු වෙයි - පාසල් සිසුන්ට සුභ ආරංචියක් - පාසල් ඉගෙනුමට ඩිජිටල් උපාංග වැඩපිළිවෙළක් ගැන අගමැතිනිය කියයි

පාසල් අධ්‍යාපනයම උඩුයටිකුරු වෙයි - පාසල් සිසුන්ට සුභ ආරංචියක් - පාසල් ඉගෙනුමට ඩිජිටල් උපාංග වැඩපිළිවෙළක් ගැන අගමැතිනිය කියයි

ඊයේ (05) දින වයඹ පෙර පාසල් ගුරු පුහුණු විද්‍යාලයේ 2023/2024 වර්ෂය සඳහා පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරිනියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය පෙරපාසල් අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කර තිබුණි.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි