දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - ජූනි මස 6 සහ 7 දුම්රිය ධාවනයේ වෙනසක් -
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කෝට්ටේ පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අදයි (06) හෙටයි (07) දිනවල එම මාර්ගයේ දුම්රිය ධාවනය පහත පරිදි සිදු වේ.
ඊට අදාළ විස්තර පහතින්,
06 දින සවස ධාවනය වන දුම්රියන්:
- දහවල් 12/25 අවිස්සාවේල්ල - නුගේගොඩ
- ප.ව.05/15 නාරාහේන්පිට - අවිස්සාවේල්ල
- ප.ව.06/20 නාරාහේන්පිට - අවිස්සාවේල්ල
- රාත්‍රී 08/30 නාරාහේන්පිට - අවිස්සාවේල්ල
07 දින උදෑසන ධාවනය වන දුම්රියන් :
- පෙ.ව.05/15 අවිස්සාවේල්ල - කොටුව
- පෙ.ව.05/55 අවිස්සාවේල්ල - කොටුව
- පෙ.ව.06/25 අවිස්සාවේල්ල - කොටුව
- පෙ.ව.08/30 කොටුව - අවිස්සාවේල්ල