'නත්තල් දවසේ මට යන්න වෙලා තියෙන්නේ කනත්තට..අම්මගේ තාත්තගේ බොඩි ගෙදර ගෙනාවෙ මගේ උපන්දිනේ දවසේ .'' හද කම්පාවන සංවේදී කතාව..(VIDEO)

By Sewvandhi Dec 25, 2021 05:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව පුරා කිතුනු බැතිමත්හු අද නත්තල සමරති. එහෙත් 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් තම සමීපතම ඥාතීන් අහිමි වූ අය සතුටින් නත්තල සැමරීමට නොහැකිව වේදනා විඳිති.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට 2022 නත්තල ලබන විට හෝ සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැතැයි පාස්කු ප්‍රහාරයෙන් මව සහ පිය අහිමි වූ අශේන් ලක්රුවන් කියා සිටියේය.

''නත්තල් දවසේ මට යන්න වෙලා තියෙන්නේ කනත්තට. ලංකාවේ පාලනය කියන්නේ බොරුවක්. බොරුකාරයෝ ඉන්නේ.'' යනුවෙන් පැවසු ඔහු වැඩිදුරත් කියා සිටියේ ජාත්‍යන්තරයේ මැදිහත්වීමකින් හෝ අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවයි.(BBC)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now