බලන් හිටිය තරඟකාරීම විභාගයකට අදාළව ප්‍රතිඵල නිකුත් කිරිමක්.. - ප්‍රතිඵල සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.
By krishani
නැගෙනහිර පළාත් සභා පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගයේ 2020 (2024) සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත.
එම ප්‍රතිඵල බලන්න පහතින් ක්ලික් කරන්න.
මේ අතර, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ සියලු පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බවයි.
එමෙන්ම, ඒ මහතා පැවසුවේ දැනුම සොයා ගොස් යාවත්කාලීන කරගනිමින් සිසුන්ට අවශ්‍ය නව දැනුම ලබා දීමේ නිපුණතා ළඟා කරගැනීමට ගුරුවරුන් දක්ෂ ලෙස ක්‍රියාකාරී විය යුතු බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ඒ තත්වය මනාව වටහා ගෙන දරුවන් වෙනුවෙන් වෙනස් වීමට සූදානම් විය යුතු බවයි.