රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න යයි?..ජනපතිට පිරිසක් විරුද්ධ වෙයි..පාර්ලිමේන්තුව(LIVE)

Parliament Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Emergency state
By Aruna Sep 06, 2021 02:26 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැගවීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීමට අදාළව විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

උදෑසන 10.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වාරය සඳහා අද දිනය වෙන් කර තිබුණද, හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයට අවස්ථාව ලබාදීම සඳහා එය හදිසියේම අවලංගු කළ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

අද පැවැත්වෙන හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි සමගි ජනබලවේගය සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now