මෙරට අත්‍යවශ්‍ය ආහාර හදිසි නීති පනතට අදාල පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ තීරණය මෙන්න

Parliment Sri lanka covid 19
By Sithumi Sep 06, 2021 11:25 AM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06)පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව එය වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

පක්ශව ඡන්ද එකසිය තිස් දෙකක් ද විපක්ශව ඡන්ද 51 අද පාර්ලිමේන්තු සභාවේ දී ලබා දී තිබුණි  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now