නුවර දළදා පෙරහැරේ අලි කුලප්පු වෙයි(VIDEO)..පෙරහැරේ පිරිස් හැරුණු අතේ දුවයි.

Kandy Kandy perahera Katharagama elephant
By Aruna Aug 23, 2021 01:28 AM GMT
Aruna

Aruna

Report

මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (22) දිනයේ පැවැත්වුණා.

පෙරහැරට සහභාගී වූ කතරගම දේවාලයේ අලි ඇතුන් දෙදෙනෙක් කලබල වී පෙරහැර යාමට බාධා කරමින් නොසන්සුන් වූහ.

අප වාර්තාකරු පැවසුවේ කුපිත වූ අලි දෙදෙනා කතරගම දේවාලයේ කරඩුව රැගෙන අලි වෙත පැමිණි අතර එමඟින් කතරගම දේවාලයේ පෙරහරේ සිටි තවත් අලි දෙදෙනෙකු ද කලබලයට පත් වූ බවයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

ඊට අදාල වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha