ඇතෙකු මරා දළ යුගලය සහ නැට්ට කපාගෙන - සංවේදි අය නැරඹීමෙන් වළකින්න (PHOTOS)

Eliphant Yala foresest Whild life
By Sithumi Aug 15, 2021 03:17 PM GMT
Sithumi

Sithumi

Report

වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ දළ යුගල හා වලිගය කපා රැගෙන ගොස් ඇති පුවතක් යාල අභය භූමියට අයත් ප්‍රදේශයකින් වාර්තා විය.

යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘර්ධි වැව අසල දී එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා මුහුණ දී තිබුණි.  

You May Like This Video ??

කොවිඩ් හැදුන නිසා අම්මව ප්‍රතික්ෂේප කළ දියණිය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery
ReeCha