වන අලියෙකු ගෙන් බේරුණු මෙහෙයුම.. වෑන් එකත් ගිනි ගන්න යයි (VIDEO)

sri lanka covid 19 Video Elephant attack
By Sithumi Jan 20, 2022 04:41 PM GMT
Sithumi

Sithumi

Report

බුත්තල – කතරගම මාර්ගයේදී අනතුරට පත්වූ වෑන් රථයක් අසලට පැමිණි වන අලියෙකු නිසා එම වෑන් රථය තුල සිරවී සිටි මගීන් බේරා ගැනීමට කටයුතු කරනු ලැබූ පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගොස් කැලය අසල සිරවී සිටින අතර වාරයේදී ඒ ආසන්නයට පැමිණි වන අලියෙකු පලවා හැරීමට මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් කටයුතු කරනු ලැබුවේ මේ අයුරින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now