හදිසියේම ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි.
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By krishani
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ අනුව හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.
