විදුලි ගාස්තු 37% කින් වැඩි කරන්නවීමක් ගැන ප්‍රකාශයක්..යළි විදුලි බිල ඉහළ නගී?..

Report

විදුලි ගාස්තුව දවසින් දෙකෙන් අඩු කරන බවක් කිසිවකු තම ආණ්ඩුවේ කිසිවෙකු පවසන්නේ නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවධාරණය කර සිටිනවා.

පසුගිය රජය විසින් එකඟ වී ඇති ගිවිසුම් අනුව විදුලි ගාස්තුව අඩු කිරීමටද නොහැකි බවයි අමාත්‍යවරයා  කියා සිටියේ.

ඉදිරි වසර 05 හේ නව රැකියා විශාල ප්‍රමාණයක්..තරුණ තරුණියන්ට මෙන්න සුපිරි අවස්ථාවක්..බිහිවන නව රැකියා ලැයිස්තුව මෙන්න.

ඉදිරි වසර 05 හේ නව රැකියා විශාල ප්‍රමාණයක්..තරුණ තරුණියන්ට මෙන්න සුපිරි අවස්ථාවක්..බිහිවන නව රැකියා ලැයිස්තුව මෙන්න.


දැනට පාරිභෝගිකයන්ට විදුලිය ලබාදෙනවාට වඩා වැඩි මුදලක් විදුලි ඒකකයක් සඳහා මණ්ඩලයට වැය වෙමින් ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

රජයේ තීරණයක් නිසා ජංගම දුරකථන මිළ ගණන් යළි ඉහළ යයි?..

රජයේ තීරණයක් නිසා ජංගම දුරකථන මිළ ගණන් යළි ඉහළ යයි?..


අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා යෝජනා කර තිබුණේ සියයට 37කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට වුවද එම ගාස්තුව ඉහළ නොදමා සිටීමටද රජයක් විදිහට කළමනාකරණය කරමින් සිටින බවයි.

පාර්ලිමේන්ව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

You May Like This Video