විදුලි බිල අඩු වෙයිද ? වැඩි වෙයිද ? නව විදුලි බල පනත සම්බන්ධයෙන් ආ නවතම තොරතුර

By Sithumi May 14, 2023 01:10 PM GMT
Sithumi

Sithumi

Report

නව විදුලිබල පනතක් හඳුන්වා දීම වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගති සමාලෝචනය අද (14) පස්වරුවේ අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ එහි කමිටු සාමාජිකයන් එක්ව සිදු කරනු ලැබුවා.

මෙහිදී නව පනතට අදාළව සකස් කර ඇති කෙටුම්පත පරික්ෂා කිරීම සිදු කළ අතර එහි පිටපතක් සංවර්ධන නියෝජිත ආයතන මගින් බලශක්ති විශේෂඥයන්ට ලබා දී ඇති බවයි සදහන් වන්නේ.

ඒ අනුව විශේෂඥයින්ගේ උපදෙස් සහ නිර්දේශ අනුවයි අවසන් කෙටුම්පත සකස් කෙරෙන අතර සැලසුම් කර ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව නව විදුලිබල පනත හඳුන්වා දීමටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now