මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

Report

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4,500 තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිසම පවසා සිටිනවා.

ජනපතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්...

ජනපතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්...

ඒ අනුව, ඊයේ (16) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 170ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඩෙංගු මරණ සංඛ්‍යාව තව තවත් ඉහළට...

ඩෙංගු මරණ සංඛ්‍යාව තව තවත් ඉහළට...

එමෙන්ම, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 16 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4581ක් බව ය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery