පළාත් පාලන මැතිවරණයට අදාළව විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Jan 29, 2023 01:54 PM GMT
Report

පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා යොමු කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery