පුංචි ඡන්දය පවත්වන දින වකවානු ගැන දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Election Education
By Aruna Dec 08, 2024 04:04 AM GMT
Aruna

Aruna

Report

නීතිපති උපදෙස් අනුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා අවධාරණය කර සිටිනවා.

මේ අනුව අවැමැතිවරණය පැවැත්වෙන දිනය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ පසු ප්‍රකාශයට පත්කරන බව පැවසීය.

තව පැය 48ක් තුළ මේ දේ නොකළොත් රාජ්‍ය සේවකයින් පිරිසකගේ විශේෂ දීමනාවක් අහිමි වෙයි..

තව පැය 48ක් තුළ මේ දේ නොකළොත් රාජ්‍ය සේවකයින් පිරිසකගේ විශේෂ දීමනාවක් අහිමි වෙයි..


විභාගය පැවැත්වෙන කාලය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරහොත් දේශපාලන පක්ෂ විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන බැවින් ඉන් විභාගයට විවිධ අපහසුතා පැවැත්වීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව් තිබේ. එලෙස සංශෝධනය කර පෙර කැදවූ නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැදවීමට අවධානය යොමුව ඇත.

ලග්න කිහිපයකට අද ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..(VIDEO)

ලග්න කිහිපයකට අද ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..(VIDEO)


සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම සියලු කරුණු පිළිබඳ අධ්‍යනය කර නීතිපති උපදෙස් ලබා ගෙන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

ReeCha