මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් නිකුත් කරයි. (PHOTO)
By krishani
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම විසින් ඊයේ (04) නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ එම තොරතුරු පහතින්,
