දිනෙන් දින ඉහළට..දැනට හාරසීය ඉක්මවලා..

Election Commission of Sri Lanka Election Latest Headlines
By Sewvandhi Oct 20, 2024 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ.

එනම් වාර්තාවන්නේ, ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සියලු බැංකු ගිණුම් අත්හිටුවයි..? රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

සියලු බැංකු ගිණුම් අත්හිටුවයි..? රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, ලැබී ඇති පැමිණිලි 401න් 309ක්ම මේවන විටත් විසඳා ඇති බවය.