වකුගඩු රෝගී හා ආබාධ පුද්ගලයන්ට දෙන මාසික දීමනාව සහ වැඩිහිටි දීමනාව වැඩි කෙරේ. - වැඩි වූ මුදල මෙන්න.

By Wayomi Feb 17, 2025 06:50 AM GMT
Wayomi

Wayomi

Report

සමාජ ප්‍රතිලාභ ලේඛණයේ සිටින අයට මුදල් ප්‍රතිපාදන වැඩි කරනවා.

අස්වැසුම වෙනුවෙන් රුපියල් බිලියන 232.5ක් වෙන් කරනවා. අස්වැසුම වෙනුවෙන් 2025 මැයි මාසයේදී නව තෝරා ගැනීම් අවසන් කරනවා.

වකුගඩු රෝගී හා ආබාධ පුද්ගලයන් සඳහා වන මාසික දීමනාව රු 7500 සිට රු 10000 දක්වා වැඩි කරනවා. වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කරනවා.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

රැඳවුුම් නිවාස සහ අනාථ නිවාස වල දරුවන්ට රජයෙන් මාසික දීමනාවක්. - ලැබෙන මුදල මෙන්න.

රැඳවුුම් නිවාස සහ අනාථ නිවාස වල දරුවන්ට රජයෙන් මාසික දීමනාවක්. - ලැබෙන මුදල මෙන්න.


You May Like This Video👇

 

ReeCha