බිත්තර කන අයට සතුටුදායක ආරංචියක්..බිත්තර වලට එකවරම සිදුවු දේ..

By Aruna Dec 21, 2024 04:52 AM GMT
Report

ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසයි.

පෞද්ගලික උපාධිය තහනම් කරයි?.. නව රජය අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන්න යන දේ.

පෞද්ගලික උපාධිය තහනම් කරයි?.. නව රජය අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන්න යන දේ.


ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි වූ බිත්තරය, මේ වනවිට රුපියල් 25ත් 30ත් අතර මිලකට අලෙවි කරන බව වෙළෙඳුන් සඳහන් කරයි.

කලකට පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්.!!

කලකට පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්.!!


උත්සව සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා තොග වෙළෙදුන් විසින් බිත්තර, කුකුල් මස් රැස් කළද ඊට නිසි ඉල්ලුමක් නොමැති වීම නිසා ඉදිරි දින කිහිපය තුළ යම් යම් භාණ්ඩවල මිල තවදුරටත් අඩුවිය හැකි බවයි ඇතැම් වෙළෙඳ සංගම් පැවසුවේ.

You May Like This Video