ගණන් ඉස්සූ බිත්තර..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 26, 2022 03:34 AM GMT
krishani

krishani

Report

බිත්තර මිල අඩු වුවහොත් පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසා සිටියේ ඊයේ (25) වන විට බිත්තරයක තොග මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha