යළිත් කරලියට ආ බිත්තර මිල..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 12, 2022 02:28 AM GMT
krishani

krishani

Report

බිත්තර සදහා ස්ථාවර මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමය පවසයි.

එහි ලේකම් අනුරසිරි කුමාරසිංහ කියා සිටියේ විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha