පාර්ලිමේන්තුවටත් බිත්තර නෑ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Nalin Fernando
By krishani
පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට සති දෙකක් තිස්සේ බිත්තර ගෙනැවිත් නොමැති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී බිත්තර සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
