බිත්තර සහ කුකුල් මස් මිල ගණන් පහළ බසී..නිෂ්පාදකයින්ට රතු එළියක්..

Report

බිත්තර සහ කුකුල් මස් මිල පහළ බැසීම හේතුවෙන් එම නිෂ්පාදකයින් අපහසුතාවයට පත්ව ඇති බවත්, සත්ත්ව ආහාර ලෙස සහන මිලට ඉරිගු ලබාදීමට පියවර ගත යුතු බවත් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට සිදු වූ දේ..ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්.

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට සිදු වූ දේ..ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්.


කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි සභාපති මාතලී ජයසේකර මේ බව කියා සිටියේ ය.

මේ අනුව මේ වන විට විවිධ ප්‍රදේශ වල බිත්තර මිල ගණන් රුපියල් 30 සහ ඊට ආසන්න අගයන් වලට අළෙවි කරනු ලබනවා.

මේ අතර, ශිතකළ කුකුළුමස් සුපිරිවෙළඳසැල්වල රුපියල් 750ක මිල ‍යටතේ අළෙවිවෙන අතර හම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවි කරනු ලබයි.

You May Like This Video