අපිට පාඩුයි - බිත්තර මිල වැඩි කරන්න

By Shehan Mar 30, 2025 03:31 AM GMT
Report

මේ දිනවල වෙළෙඳපොළේ බිත්තර මිල ඉතා වේගයෙන් පහළ ගොස් ඇත.

ඒ අනුව, මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 30ටත් වඩා අඩු මට්ටමක පවතින බව වෙළෙඳුන් පවසයි.

නමුත් මෙම තත්ත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර, ඔවුන් බිත්තරයක මිල අවම වශයෙන් රුපියල් 35 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීමක් කර තිබේ.

තරුණ පරපුර අවධානමෙන් - HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළට

තරුණ පරපුර අවධානමෙන් - HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළට