බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka
By krishani Aug 13, 2022 06:26 AM GMT
krishani

krishani

Report

බිත්තරයක මිල රුපියල් 10 කින් සහ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ බිත්තරයක මිල රුපියල් 60 ක් වන අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1300 ක් වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join