පාසැල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..

Ministry of Education Sri Lanka
By krishani Sep 07, 2022 12:38 AM GMT
krishani

krishani

Report

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සියළු පාසැල් සඳහා සැප්තැම්බර් මස 7 වෙනිදා සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම පාසැල් දෙවන පාසැල් වාරය සඳහා යලි ආරම්භ කරනු ලබන්නේ සැප්තැම්බර් 13 වෙනිදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha