O/L, ශිෂ්‍යත්වය සහ A/L විභාගයන් මේ දිනවල ස්ථිරයි..එම සියලු දිනයන් මෙන්න.
Education
O/l exam
A/l exam
Exam department
Scholarship exam
By Aruna
2021 අපොස සා / පෙළ විභාගය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2022 පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට නියමිතය.
මේ අතර, උසස් පෙළ විභාගය 2021 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මෙම විභාගයන් අදාල දිනයන් තුලදී ස්ථිර වශයෙන්ම පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
