නව අය වැයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ඉතිහාසගත මුදලක් වෙන් කරයි..
Ministry of Education
Education
Budget 2025
By Aruna
2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසනවා.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය අමතමින් මේ බව අවධාරණය කළේ ය.
You May Like This Video
