මුහුදේ ප්‍රභල භූ චලනයක්.. සුනාමි අවදානමක්..?
By Sithumi
මීට සුළු මොහතකට පමණ පෙර ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දුපතට ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 5.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබේ..
තවමත් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ දෙපාර්ථමේන්තුව ප්‍රකාශ කරයි.